අලුත්ම තොරතුරු දැනගන්න පිවිසෙන්න SBS සිංහල Facebook පිටුවට
මේ උත්සව සමයේ දී ඕස්ට්‍රේලියාවේ වයින් සංස්කෘතිය සහ වයින් වර්ග නිපදවන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් වෙමු

Source: Getty Images
වෙළද පොලේ ඇති වයින් වර්ග ඇත්තටම නිපදවන්නේ කෙසේද හා වයින් හා සබැදුනු සංස්කෘතිය පිළිබද NSW හි වයින් තත්ත්ව පාලක නිලධාරියෙකු වන සමීර චින්තන මහතා සමග SBS සිංහල කල පිළිසදර
Share



