What relief is available to mortgage holders in the face of rising interest rates in Australia? Source: Getty / Getty Images/OsakaWayne Studiosඔස්ට්‍රේලියාවේ වැඩිවන පොලී අනුපාත හමුවේ නිවාස ණය හිමියන්ට ලබාගත හැකි සහන සහ ඔවුන්ට ගත හැකි පියවර පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
ඔස්ට්‍රේලියාවේ වැඩිවන පොලී අනුපාත හමුවේ නිවාස ණය හිමියන්ට ලබාගත හැකි සහන සහ ඔවුන්ට ගත හැකි පියවර පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
මෙල්බර්න් නුවර ලියා පදිංචි මුල්‍ය උපදේශක සහ නිවාස ණය තැරැව්කරු රජීව් ද සිල්වා මහතා අප සමග කතා බහට.