මෙල්බර්න් නුවර “A” ශ්‍රේණියේ විදුලි කාර්මික ශිල්පී සහ ලියාපදිංචි විදුලි කොන්ත්‍රාත්කරු, කෙනත් සූරියකුමාර මහතා අප සමග කතා බහට.
ඔබත් ඔස්ට්‍රේලියාවේ කුලී නිවැසියෙක්ද? එසේනම් Fire Safety පිළිබඳ ඔබේ අයිතිවාසිකම් මෙන්න

Credit: Getty Images
Fire Safety පිළිබඳ ඔස්ට්‍රේලියාවේ කුලී නිවැසියන් හට හිමි අයිතිවාසිකම් පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
Share



