Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ හොඳම පේස්ට්‍රි සූපවේදි වශයෙන් කිරුළු පැළඳි සෙබෙස්තියන් වීරසිංහ සිය වෘත්තීය ගමන පිළිබඳ කියූ දේ

sebastian.jpg

Sebastian Weerasinghe (Image Supplied) Credit: andresr/Getty Images

ඕස්ට්‍රේලියාව වාර්ෂිකව සිදු කරන Fine Food Australia ප්‍රදර්ශනය මෙවර සිඩ්නි නුවර දී පැවැත්වුණා. එහි දී ඕස්ට්‍රේලියාවේ හොඳම පේස්ට්‍රි නිෂ්පාදන සිදු කරන සූපවේදියා (Most Outstanding Pastry Chef) ලෙස කිරුළ හිමි කරගත් ශ්‍රී ලාංකිකයා සිය වෘත්තීය චාරිකාව මෙනෙහි කරමින් SBS සිංහල සේවය සමඟ කළ පිළිසඳරට සවන් දෙන්න.

Published

By Thisaranie Wijayabandara

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියාව වාර්ෂිකව සිදු කරන Fine Food Australia ප්‍රදර්ශනය මෙවර සිඩ්නි නුවර දී පැවැත්වුණා. එහි දී ඕස්ට්‍රේලියාවේ හොඳම පේස්ට්‍රි නිෂ්පාදන සිදු කරන සූපවේදියා (Most Outstanding Pastry Chef) ලෙස කිරුළ හිමි කරගත් ශ්‍රී ලාංකිකයා සිය වෘත්තීය චාරිකාව මෙනෙහි කරමින් SBS සිංහල සේවය සමඟ කළ පිළිසඳරට සවන් දෙන්න.

මෙල්බර්න්හි වෙසෙන සූපවේදී සෙබෙස්තියන් වීරසිංහ සමඟ SBS සිංහල සේවය කළ සාකච්ඡාව

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now