T20 ලෝක කුසලානය වෙනුවෙන් SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන විශේෂ සාකච්ඡා මාලාවේ පළමුවැන්න: මෙවර T20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ සමබරතාව කෙසේ විය යුතුද?
ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමේ තේරීම් කමිටුවේ සාමාජික, ප්‍රවීණ ක්‍රීඩා කර්තෘ, ක්‍රිකට් පුහුණුකරු සහ ක්‍රීඩා විචාරක රන්ජන් පරණවිතාන මහතා අප සමග කතා බහට.






