SKIP TO MAIN CONTENT

ළමා හෘද රෝග මගින් ඔබේ දරුවාව ආරක්ෂා කරගැනීමට ඔබ දත යුතු දේ

world Childhood heart disease awareness month
Source: Getty Images / BSIP/Universal Images Group

වයස අවුරුදු 1ට අඩු ළදරුවන්ට මරු කැඳවන ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම රෝගය ළමා හෘද රෝග වන බව නවතම වාර්තා හෙළි කොට තිබේ


Published

Updated

By Nipuna Dodangoda

Source: SBS



Skip to podcast episode content

වයස අවුරුදු 1ට අඩු ළදරුවන්ට මරු කැඳවන ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම රෝගය ළමා හෘද රෝග වන බව නවතම වාර්තා හෙළි කොට තිබේ


පෙබරවාරි මාසයට යෙදී තිබෙන ලෝක ළමා හෘද රෝග පිළිබඳ දැනුවත් කිරීමේ මාසයට සමගාමීව ළමා හෘද රෝග සහ එමගින් දරුවන් ආරක්ෂා කරගැනීම පිළිබඳව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්දිම ද අල්විස් වෛද්‍යතුමන් සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව

SBS සිංහල ගුවන් විදුලියේ සියලුම podcast මෙම link එක හරහා https://podfollow.com/sbs-sinhala නොමිලයේ ශ්‍රවණය කළ හැකිය.

 


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

 


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now