විශේෂඥ මනෝ වෛද්‍ය නිසංසලා ලියනගේ සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
කවදා හෝ ඔබත් මුහුණ දිය හැකි, Anxiety නොහොත් කාන්සාවෙන් මිදීමට දැන සිටියම යුතු දේ

Source: Pixels / Alex Green
මානසික ගැටලුවක් වන Anxiety Disorders හෙවත් "කාන්සාව" ආශ්‍රිත මානසික ගටලු සහ එය පුද්ගල මානසික සෞඛ්‍යයටබලපාන අකාරය පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න
Share