SKIP TO MAIN CONTENT

අහාර මගින් සිදු වන අසාදන අවම කරගැනීමට, ඔබ දැන සිටියම යුතු දේවල්

What you should know to minimize food borne infections and diseases
Source: Pexels / Rajesh TP

මැයි මස 7 වැනිදාට යෙදෙන ලෝක ආහාර සුරක්ෂිතතා දිනයට සමගාමීව, ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් සහ ඒ පිළිබඳව අවධානය යොමුකළ යුත්තේ ඇයි යන කරුණු සම්බන්ධයෙන් වන සාකච්චාවට සවන්දෙන්න

Published

By Nipuna Dodangoda

Source: SBS

Skip to podcast episode content

මැයි මස 7 වැනිදාට යෙදෙන ලෝක ආහාර සුරක්ෂිතතා දිනයට සමගාමීව, ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් සහ ඒ පිළිබඳව අවධානය යොමුකළ යුත්තේ ඇයි යන කරුණු සම්බන්ධයෙන් වන සාකච්චාවට සවන්දෙන්න

ශ්‍රී ලංකාවේ සායනික ආහාරවේදියෙක වශයෙන් සේවය කල සහ පර්ත් හි කර්ටින් විශ්ව විද්‍යාලයේ සහ Telethon ආයතනේ මහජන සෞඛ්‍ය හා පෝෂණ පර්යේෂන නිලධාරිනියක වන බටහිර ඕස්ට්‍රේලියාවේ Perth සිට සම්බන්ධ වූ ආචාර්ය නිරංජනී වික්‍රමසිංහ මහත්මිය සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now