SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේදී වාහනයකට හෝ නිවසකට ණයක් ගන්න කලින්, ඔබ බැලිය යුතු දේවල් :SBS සිංහල AUSTRALIA EXPLAINED වෙතින්

credit_score.jpeg
Credit: Getty Images/courtneyk

බොහෝ ඕස්ට්‍රේලියානුවන් මේ වනවිට තම ජීවන වියදම් කළමනාකරණය කර ගැනීමට ක්‍රම සොයමින් සිටී. මේ හේතුවෙන් සැලකියයුතු පිරිසක් පුද්ගලික ණය වෙත යොමු වේ. කෙසේ නමුත් මෙලෙස පුද්ගලික ණයක් වෙත යානට පෙර ඔබේ තත්වය සම්බන්ධයෙන් ප්‍රවේශමෙන් සලකා බැලීම වැදගත් වේ. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.

Published

Updated

By Nipuna Dodangoda, Melissa Compagnoni

Source: SBS

Skip to podcast episode content

බොහෝ ඕස්ට්‍රේලියානුවන් මේ වනවිට තම ජීවන වියදම් කළමනාකරණය කර ගැනීමට ක්‍රම සොයමින් සිටී. මේ හේතුවෙන් සැලකියයුතු පිරිසක් පුද්ගලික ණය වෙත යොමු වේ. කෙසේ නමුත් මෙලෙස පුද්ගලික ණයක් වෙත යානට පෙර ඔබේ තත්වය සම්බන්ධයෙන් ප්‍රවේශමෙන් සලකා බැලීම වැදගත් වේ. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.

_____________________________________________________________________________________________

මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now