ලොව වටා: Air India සේවය Boeing 787 ගුවන් යානා පරීක්ෂා කරද්දී, Melania Trumpගේ ජීවිතය ගැන චිත්‍රපටියක් එලියට

Subheading (2).jpg

(L) Arrivals at World Premier of MELANIA / (R) Air India Boeing 787 Dreamliner At London Heathrow Airport / (LL) SBS Sinhala World News correspondent Amal Jayasinghe Source: Getty, AAP, Supplied / Nicolas Economou/NurPhoto via Getty Images / Graeme Sloan/Sipa USA/AAP Image

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.


Key Points
  • යුක්රේනය, රුසියාව සහ ඇමරිකාව සාකච්ඡා සඳහා අබුඩාබි වලදී හමු වෙයි
  • ඉරානය සමග සාකච්ඡා වලට තවමත් සැලසුම් කරමින් සිටින බව ධවල මන්දිරය කියයි
  • Air India ගුවන් සේවය Boeing 787 ගුවන් යානා වල ඉන්ධන ස්විච ගැන ලොකු පරික්ෂාවක
  • Melania Trumpගේ ජීවිත කතාව ඇතුලත් චිත්‍රපටියක් තිරගත වෙයි
  • සියදිවි නසාගත් ලිංගික අපරාධකරුවෙකු වූ Jeffrey Epstein ගේ තොරතුරු රැසක් අන්තර්ජාලයට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now