ප්‍රංශ පාර්ලිමේන්තුවත් එක්ක ජනාධිපති Macron අරගල කරද්දී ඇමරිකානු ජනපති Bidenට තිබූ පීඩනය ඉහලට: ලොව වටා

US President Joe Biden / French president Emmanuel Macron Credit: UPI POOL / Getty
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.
Share




