පුටින් ගේ සහයෝගයෙන් බිහිවී පුටින්ටම එරෙහිව නැගී සිටි වැග්නර් ලොක්කා යනු කවුද? ‘ලොව වටා’ විදෙස් විත්ති

RUSSIA DEFENCE WAGNER

Face masks depicting Belarus President Alexander Lukashenko, owner of Wagner Yevgeny Prigozhin and Russian President Vladimir Putin are displayed for sale at a souvenir market in St. Petersburg, Russia, 28 June 2023. Source: EPA / ANATOLY MALTSEV/EPA/AAP Image

මෙවර 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.


මේ සතියේ ලෝකය වටේ වාර්තා වන අලුත්ම තොරතුරු රැගත් "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනය සෑම සිකුරාදාම SBS සිංහල සේවයෙන්


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now