ගෝලීය COVID-19 රෝගීන් 9% කින් සහ මරණ 15% කින් අඩු වී ඇති බව WHO පවසයි: 25 Aug COVID update in 2 minutes

WHO says the new weekly global COVID-19 cases declined by nine percent, and deaths by 15 percent. Source: AAP
SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන 2022 අගෝස්තු 25 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු වලට සවන් දෙන්න.
Share