Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

පිරිමින්ට වඩා කාන්තාවන්ට Heart attack අවදානම වැඩි ඇයි, විස්තරේ මෙන්න

SBS SInhala Image (1).jpg

Prof Rohan Jayasinghe - Cardiologist (Heart Specialist) Source: Getty, Supplied

කාන්තාවන් හට හෘදයාබාධ රෝග ලක්ෂණ පිරිමි පාර්ශවයට වඩා තරමක් දුරට වෙනස් හේතුවෙන් කාන්තාවන් මුහුණ දෙන අවධානම පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන් දෙන්න


Published

Updated

By Nipuna Dodangoda

Source: SBS



Share this with family and friends


කාන්තාවන් හට හෘදයාබාධ රෝග ලක්ෂණ පිරිමි පාර්ශවයට වඩා තරමක් දුරට වෙනස් හේතුවෙන් කාන්තාවන් මුහුණ දෙන අවධානම පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන් දෙන්න


ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Gold Coast Health හි හෘද රෝග සේවා අධ්‍යක්ෂ Griffith - Queensland සහ Macquarie විශ්ව විද්‍යාලයන්හි මහාචාර්ය, හෘද රෝග විශේෂඥ රොහාන් ජයසිංහ වෛද්‍යතුමන් සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව

සැ . යු - මෙම සාකච්ඡාවේ දී සම්පත්දායකයා විසින් සපයා ඇති කරුණු පොදු කරුණු වන අතර පුද්ගල තත්ව අනුව මෙය බලපාන ආකාරය වෙනස් විය හැකි බව කාරුණිකව දන්වා සිටින්නෙමු.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now