Source: Getty / Getty Images/Dermot Conlanපිරිමි පාර්ශවයේ බොහෝ පිරිසකට, විවිධ දුෂ්කරතා හමුවේ වුවත් සෑම විටම ශක්තිමත්ව සිටීමට ඉගැන්වීම සිදු වේ. කෙසේ නමුත්, ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමේ ඔවුන්ගේ සිහින හඹා යාමේදී, ඇතැම් කරුණු ඔවුන්ව මානසිකව පීඩාවට පත් කල හැකි අතර, එම කරුණු පවුල් සබඳතා බිඳ වැටීමට සහ බලාපොරොත්තු සුන්වීමට පවා හේතු විය හැක. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.
Published
Updated
By Nipuna Dodangoda, Amy Chien-Yu Wang, Maram Ismail
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
පිරිමි පාර්ශවයේ බොහෝ පිරිසකට, විවිධ දුෂ්කරතා හමුවේ වුවත් සෑම විටම ශක්තිමත්ව සිටීමට ඉගැන්වීම සිදු වේ. කෙසේ නමුත්, ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමේ ඔවුන්ගේ සිහින හඹා යාමේදී, ඇතැම් කරුණු ඔවුන්ව මානසිකව පීඩාවට පත් කල හැකි අතර, එම කරුණු පවුල් සබඳතා බිඳ වැටීමට සහ බලාපොරොත්තු සුන්වීමට පවා හේතු විය හැක. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.
______________________________________________________________________________________________
මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්