SKIP TO MAIN CONTENT

ශීත කාලයේ බර වැඩි වෙන්නේ ඇයි? ශරීර යෝග්‍යතාව පවත්වා ගන්න ඔබ මොනවද කළ යුත්තේ?

Jogging in autumn park
Woman exercising during winter Credit: martin-dm/Getty Images

ශීත කාලයේදී අපේ සිරුරේ බර වැඩි වීමට හේතු ඔබ දන්නවාද? නිරෝගී බරක් පවත්වා ගන්න අවශ්‍ය පෝෂණ උපදෙස් මෙන්ම ශීත කාලයේදී ශරීර යෝග්‍යතාව පවත්වා ගන්න ඔබ කළ යුතු දේ ගැන දැනුවත් වෙන්න ඉහත සාකච්ඡාවට සවන් දෙන්න.

Published

By Athini Amarasiri

Source: SBS

Skip to podcast episode content

ශීත කාලයේදී අපේ සිරුරේ බර වැඩි වීමට හේතු ඔබ දන්නවාද? නිරෝගී බරක් පවත්වා ගන්න අවශ්‍ය පෝෂණ උපදෙස් මෙන්ම ශීත කාලයේදී ශරීර යෝග්‍යතාව පවත්වා ගන්න ඔබ කළ යුතු දේ ගැන දැනුවත් වෙන්න ඉහත සාකච්ඡාවට සවන් දෙන්න.

ක්වින්ස්ලන්තයේ පෝෂණවේදිනී නිර්මලා වීරකෝන් මහත්මිය සමග SBS සිංහල ගුවන්විදුලිය සිදු කළ සාකච්ඡාව

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now