කෙනෙකු තම ජිවන ඉලක්ක සාර්ථක කර ගනිද්දී තව කෙනෙකු අසාර්ථක වන්නේ ඇයි? නව වසරේ හිතන්නට යමක් SBS සිංහල වෙතින්

SBS Sinhala New Year 2024 message_ success

Why does one succeed in his life goals while another fails? Something to think about in the new year from SBS Sinhala_ Image Supplied by Thushari Sumanasekara, Mohamed_hassan_ Pixabay

2024 වසරේ ජනවාරි පළමු වෙනිදා ඔබේ ජීවිතයට අලුතින් යමක් එකතු කරගන්න අත්වැලක්. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර Life Coach හෙවත් ජීවන මාර්ගෝපදේශිකාවක් වන තුෂාරි සුමනසේකර සමඟින් SBS සිංහල ගුවන්විදුලිය ගෙන එන සාකච්චාවට සවන්දෙන්න


SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  --- පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

ගුවන් විදුලියෙන්

97.7 Fm NSW

93.1 Fm VIC

93.3 Fm QLD

96.9fm WA

105.5 Fm ACT

105.7 Fm TAS

106.3 Fm SA

100.9 Fm NT

රූපවාහිනියේ channel 38 (SBS Radio 2)

රූපවාහිනියේ channel 305 (SBS Pop Desi)

අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala

SBS Audio APP (Free)

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now