Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

අපේ පරිසර පද්ධතියේ ඉංජිනේරුවන් වන අලි ඇතුන් ගැන සහ ඔවුන් සංරක්ෂණය කිරීමේ වැදගත්කම ගැන කතා බහක්

Subheading (3).png

Dulmini Jayanitha Liyanage (Supplied) Source: Getty, Supplied

අලි ඇතුන් පිළිබඳව කතා බහ කරන්නටම වෙන්වුණ අගෝස්තු 12 වැනිදාට යෙදෙන The world elephants day වෙනුවෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න


Published

By Athini Amarasiri

Source: SBS



Share this with family and friends


අලි ඇතුන් පිළිබඳව කතා බහ කරන්නටම වෙන්වුණ අගෝස්තු 12 වැනිදාට යෙදෙන The world elephants day වෙනුවෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න


Wollongong විශ්ව විද්‍යාලයේ ජෛවීය විද්‍යා අංශයේ ආචාර්ය උපාධි අපේක්ෂිකා දුල්මිණි ජයනිතා ලියනගේ සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now