ඕස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවර ප්‍රාන්ත රජය පසුගිය දා සංවිධාන කර තිබුණු Windows to the World ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයත් එක්ව තිබුණා. මේ එම ප්‍රදර්ශනයට සහභාගි වූ ශ්‍රී ලාංකික ව්‍යවසායිකාවන් දෙදෙනෙක් SBS සිංහල සේවයට දැක්වූ අදහස්.
මේ කතාබහට එක් වුණේ බ්‍රිස්බේන් හි බතික් ඇඟලුම් ව්‍යාපාරිකා අනු ගුණසේකර සහ අවන්හල් හා කුළුබඩු නිෂ්පාදන ව්‍යාපාරිකා නිරෝෂා ජයසේකර.

ශ්‍රී ලංකාවේ අයට වැඩි වෙළඳ අවස්ථා සලසන එක තමයි මගේ ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙන්නෙඅනු ගුණසේකර

ශ්‍රී ලංකාවේ උසස් කුළුබඩු ඕස්ට්‍රේලියාව පුරා ප්‍රචලිත කරන එක තමා මගේ බලාපොරොත්තුවනිරෝෂා ජයසේකර

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






