SKIP TO MAIN CONTENT

"ලෝක මිහිතල දිනය": ලෝක දේශගුණික විපර්යාස පිළිබඳව අපි වහාම ක්‍රියාත්මක විය යුත්තේ ඇයි ?

Concept of earth protection day or environmental protection hands to protect the growing forest
Concept of earth protection day or environmental protection hands to protect the growing forest Source: Getty Images/Surasak Suwanmake

මිහිමත සිටින සෑම ජීවියෙකුටම මේ මොහොතේ ඇති භයානකම තර්ජනය වන ගෝලීය උණුසුම වැඩිවීම ඇතුළු දේශගුණික විපර්‍යාස පිළිබඳව අපි වහාම ක්‍රියාත්මක විය යුත්තේ කුමක් නිසාද , අපේ මිහිතලය සුරැකීම වෙනුවෙන් ආයෝජනය කළ යුත්තේ කුමක් නිසාද, යන කරුණු පිළිබඳව දැනුවත් වන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.

Published

Updated

By Athini Amarasiri

Source: SBS

Skip to podcast episode content

මිහිමත සිටින සෑම ජීවියෙකුටම මේ මොහොතේ ඇති භයානකම තර්ජනය වන ගෝලීය උණුසුම වැඩිවීම ඇතුළු දේශගුණික විපර්‍යාස පිළිබඳව අපි වහාම ක්‍රියාත්මක විය යුත්තේ කුමක් නිසාද , අපේ මිහිතලය සුරැකීම වෙනුවෙන් ආයෝජනය කළ යුත්තේ කුමක් නිසාද, යන කරුණු පිළිබඳව දැනුවත් වන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.

අප්‍රේල් 22 වෙනිදාට යෙදෙන ලෝක මිහිතල දිනය වෙනුවෙන් පරිසර සහ ප්‍රාථමික කර්මාන්ත අධ්‍යයන අංශයේ පර්‍යේෂණ විද්‍යාඥවරියක වූ ආචාර්ය නිමේෂා ජයවීර ෆනෑන්ඩු සමඟ SBS සිංහල ගුවන්විදුලි සේවය සිදු කළ සාකච්ඡාව

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now