SKIP TO MAIN CONTENT

වසර සියයක් ගතවුවත් පීඩිතයින් පෙලන ධනපති පංතියේ ආකල්ප එලෙසම බව අපට කියාදෙන Les Miserables හෙවත් ‘මනුතාපය’

Les Miserables and the Sinhalese translation “Manu Thaapaya”
Les Miserables and the Sinhalese translation “Manu Thaapaya” Source: SBS Sinhala

"විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන්" SBS සිංහල වැඩසටහනේ මෙවර මාසික ගුවන් විදුලි සාහිත්‍ය රසවිඳුම තුලින් සාකච්චාවට ලක් කෙරුනේ ප්‍රංශ සාහිත්‍යධර වික්ටර් හියුගෝ විසින් රචිත Les Miserables සහ සිංහල ලේඛක අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල ගේ සිංහල අනුවාදය "මනුතාපය" කෘති පිලිබඳ විමසා බැලීමක්. සුපුරුදු පරිදි SBS සිංහල ගුවන් විදුලිය සමඟ මෙම සංවාදයට සහභාගිවුයේ මෙල්බර්න් වාසී නිර්මානකාරිනියක් වන දිලිනි ඊරියවල. පිවිසෙන්න අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese අපගේ වෙබ් අඩවිය www.sbs.com.au/sinhalese ********************************************************************************************* සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි ) සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download) සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා) 93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm – WA ************************************************************************************

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now