SKIP TO MAIN CONTENT

ලොව වටා: ඔස්ට්‍ර්ලියාවේ න්‍යෂ්ඨික සබ්මැරීන නිෂ්පාදනයට ප්‍රංශය සහ චීනය කෝපවීම, UNHCR හිදී ශ්‍රී ලංකාව ගැන වුනු ප්‍රකාශය

Nuclear submarine under the wave
Nuclear submarine under the wave with sun rays. Underwater blue light. Source: Getty Images/jpeg

"ලොව වටා" සමඟින් මේ සතියේ ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, විදෙස් විත්ති විචාරක අමල් ජයසිංහ මහතා.


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS



Skip to podcast episode content

"ලොව වටා" සමඟින් මේ සතියේ ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, විදෙස් විත්ති විචාරක අමල් ජයසිංහ මහතා.


මේ සතියේ "ලොව වටා" කතාබහ

  • ඔස්ට්‍ර්ලියාවේ න්‍යෂ්ඨික සබ්මැරීන නිෂ්පාදනය ගැන ලෝක අවධානය
  • අගමැති මොරිසන්ට that fellow from down under කියා ඇමතූ ඇමරිකා ජනපති බයිඩන්
  • මානව හිමිකම් මහකොමසාරිස්වරිය ශ්‍රී ලංකාව ගැන සිදුකල ප්‍රකාශය
  • තලිබාන් පාලනයේ දැන් තත්වය
  • පකිස්ථානයට රහසේ පලාගිය ඇෆ්ඝනිස්ථාන කාන්තා පාපන්දු කණ්ඩායම

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න

  • SBS සිංහල Facebook පිටුවට

www.facebook.com/sbssinhala

  • SBS සිංහල වෙබ් අඩවියෙන්

www.sbs.com.au/sinhalese

  • SBS Radio APP එකෙන් (Free)

 


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now