මේ සතියේ ලෝකය වටේ වාර්තා වන අලුත්ම තොරතුරු රැගත් "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනය සෑම සිකුරාදාම SBS සිංහල සේවයෙන්
සැප්තැම්බර් 11 ඇරඹෙන ජිනීවා මානව හිමිකම් සැසියේදී පාස්කු ප්‍රහාරය ගැන අවධානයක් යොමුවෙන ලකුණු: "ලොව වටා"

UN Human Right Council spokesman Rolando Gomez during a news conference at the UN Human Right Council in Geneva, on September 23, 2022. Source: AFP / FABRICE COFFRINI/AFP via Getty Images
මෙවර 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.
Share




