Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

කාලීන විග්‍රහය: ලෝක ගුවන් විදුලි දිනය අදයි, ඕස්ට්‍රේලියාවේ බහුභාෂා සන්නිවේදක සඟයා වන SBS ආ ගමන් මග මෙහෙමයි

SBS began in 1975 as two ethnic radio stations_2EA in Sydney and 3EA in Melbourne_SBS.jpg

SBS began in 1975 as two ethnic radio stations: 2EA in Sydney and 3EA in Melbourne (SBS)

අද ලෝක ගුවන් විදුලි දිනය. වර්තමානයේ රූප මාධ්‍යයන් සහ අනෙකුත් ඩිජිටල් මෙවලම් සමඟ සන්නිවේදනය නව යුගයක් කරා එළැඹ තිබෙනවා. නමුත් තවමත් නොවෙනස්ව ගුවන් විදුලිය ඔබේ සමීපතමයෙකු වෙලා ඉන්නවා. අද දවසේ කතා කරන්නේ SBS පිළිබඳවයි. SBS පසුගිය වසරේ සිය 50වෙනි උපන්දිනයත් සැමරුවා. SBS, ඕස්ට්‍රේලියාවේ රජයට අනුබද්ධිත බහුසංස්කෘතික සහ බහුභාෂා මාධ්‍ය ආයතනයයි. ඉතින් ඒ භාෂා සමූහයට SBS සිංහල සේවයත් අයත්. අද ලෝක ගුවන්විදුලි දිනය සමරන දවසේ කාලීන විග්‍රහය SBS පැමිණි ගමන් මග පිළිබඳවයි.

Published

By Peggy Giakoumelos, Jennifer Scherer

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Share this with family and friends

අද ලෝක ගුවන් විදුලි දිනය. වර්තමානයේ රූප මාධ්‍යයන් සහ අනෙකුත් ඩිජිටල් මෙවලම් සමඟ සන්නිවේදනය නව යුගයක් කරා එළැඹ තිබෙනවා. නමුත් තවමත් නොවෙනස්ව ගුවන් විදුලිය ඔබේ සමීපතමයෙකු වෙලා ඉන්නවා. අද දවසේ කතා කරන්නේ SBS පිළිබඳවයි. SBS පසුගිය වසරේ සිය 50වෙනි උපන්දිනයත් සැමරුවා. SBS, ඕස්ට්‍රේලියාවේ රජයට අනුබද්ධිත බහුසංස්කෘතික සහ බහුභාෂා මාධ්‍ය ආයතනයයි. ඉතින් ඒ භාෂා සමූහයට SBS සිංහල සේවයත් අයත්. අද ලෝක ගුවන්විදුලි දිනය සමරන දවසේ කාලීන විග්‍රහය SBS පැමිණි ගමන් මග පිළිබඳවයි.

සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now