Chris McGrath/Getty Images for SSC Source: Chris McGrath/Getty Images for SSCශ්‍රී ලාංකික දැල් පන්දු ක්‍රීඩිකාවක් වන තර්ජිනී සිවලිංගම් මෙවර වික්ටෝරියානු ප්‍රාන්තයේ ක්‍රියාත්මක ප්‍රභල දැල් පන්දු තරගාවලියක් වන Geelong දැල්පන්දු ලීගයේදී St Albans කණ්ඩායමට ක්‍රීඩා කරන අතර ඇයගේ සුපිරි ක්‍රීඩා රටාව මෙහිදී සම්මානයටද පාත්‍ර වී තිබේ. දැනට ලොව සිටින උසම දැල්පන්දු ක්‍රීඩිකාව වන තර්ජිනී මේ අයුරින් ඉහල දක්ෂතා දැක්වුවද පසුගිය වසර දෙක තුල විවිධ පරිපාලනමය ගැටළු නිසා ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමට ඇතුලත් නොවීම කණගාටුදායක තත්වයක්. ඇයගේ ක්‍රීඩා දිවිය පිලිබදව SBS සිංහල වැඩසටහන ඇය සමග කල කථා බහක්.
ශ්‍රී ලාංකික දැල් පන්දු ක්‍රීඩිකාවක් වන තර්ජිනී සිවලිංගම් මෙවර වික්ටෝරියානු ප්‍රාන්තයේ ක්‍රියාත්මක ප්‍රභල දැල් පන්දු තරගාවලියක් වන Geelong දැල්පන්දු ලීගයේදී St Albans කණ්ඩායමට ක්‍රීඩා කරන අතර ඇයගේ සුපිරි ක්‍රීඩා රටාව මෙහිදී සම්මානයටද පාත්‍ර වී තිබේ. දැනට ලොව සිටින උසම දැල්පන්දු ක්‍රීඩිකාව වන තර්ජිනී මේ අයුරින් ඉහල දක්ෂතා දැක්වුවද පසුගිය වසර දෙක තුල විවිධ පරිපාලනමය ගැටළු නිසා ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමට ඇතුලත් නොවීම කණගාටුදායක තත්වයක්. ඇයගේ ක්‍රීඩා දිවිය පිලිබදව SBS සිංහල වැඩසටහන ඇය සමග කල කථා බහක්.