Walking football සහ ෆුට්සල් ඕස්ට්‍රේලියාවේ වේගයෙන් වර්ධනය වන ක්‍රීඩා දෙකකි.
Football Australia වෙබ් අඩවියේ Play Football ඔස්සේ ඔබට ක්‍රීඩා කළ හැකි සමාජයක් සොයා ගත හැකියි.
Football Australia වෙබ් අඩවියට පිවිසෙන්න මෙතැනින්.
Players enjoy the inclusion, teamwork and competitive spirit of football. Credit: South_agency/Getty ImagesIn Australia more than 2000 clubs offer a front door into the game of football. Credit: Morsa Images/Getty ImagesWalking football is becoming popular Credit: Gabriele Maltinti - FIGC/FIGC via Getty ImagesIf you want to pursue the elite development pathway, start at your club. Credit: Drazen_/Getty Images