A beer is poured at the Willie the Boatman brewery in Sydney, (AAP Image/Daniel Munoz) NO ARCHIVING Credit: AAPIMAGEඕස්ට්‍රේලියාවේ ඇති ඇල්කොහොල් අඩංගු නොවන මත්පැන් වලට ආදේශක ලෙස නිපදවා ඇති Zero - Alcohol පාන වර්ග භාවිතාව හේතුවෙන් තරුණ පරපුර ඉදිරියේදී මත්පැන් වලද යොමුවීමේ ප්‍රවනතාව වැඩි බව ඕස්ට්‍රේලියාවේ Cancer Council විසින් නිකුත් කල සමීක්ෂණ වාර්තාවකින් පෙන්වා දී ඇත. මෙම සමීක්ෂණයට සහභාගී වූ තරුණ තරුණියන්ගෙන් තුනෙන් එකක් පමණ මෙම Zero Alcohol පානවර්ග සඳහා යොමුවී ඇති අතර ඒවා තමන්ට ඉතා ආකර්ශනීය පාන වර්ග බවද ඔවුන් පවසා ඇත. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු සඳහා සවන්දෙන්න අද දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.
Published
Updated
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඕස්ට්‍රේලියාවේ ඇති ඇල්කොහොල් අඩංගු නොවන මත්පැන් වලට ආදේශක ලෙස නිපදවා ඇති Zero - Alcohol පාන වර්ග භාවිතාව හේතුවෙන් තරුණ පරපුර ඉදිරියේදී මත්පැන් වලද යොමුවීමේ ප්‍රවනතාව වැඩි බව ඕස්ට්‍රේලියාවේ Cancer Council විසින් නිකුත් කල සමීක්ෂණ වාර්තාවකින් පෙන්වා දී ඇත. මෙම සමීක්ෂණයට සහභාගී වූ තරුණ තරුණියන්ගෙන් තුනෙන් එකක් පමණ මෙම Zero Alcohol පානවර්ග සඳහා යොමුවී ඇති අතර ඒවා තමන්ට ඉතා ආකර්ශනීය පාන වර්ග බවද ඔවුන් පවසා ඇත. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු සඳහා සවන්දෙන්න අද දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.