ආචාර්ය සෝමරතන දිසානායකගේ "Underpants Thief" ආසියානු සිනමා උළෙලට

Underpants thief Sri Lanakan film

Source: Somarathne Dissanayake

ආචාර්ය සෝමරතන දිසානායකගේ "Underpants Thief" චිත්‍රපටය දකුණු කොරියාවේදී පැවැත්වෙන ආසියානු සිනමා උළෙලේ "A Window on Asian Cinema" අංශයෙ යටතේ සිනමා උළෙල නියෝජනය කිරීමට අවස්ථාව උදා කරගෙන තිබේ. ලොව පැවැත්වෙන ප්‍රමුඛ පෙලේ චිත්‍රපට උළෙලක් වන ආසියානු සිනමා උළෙල තුල මෙම චිත්‍ර පටය ලැබූ අවස්ථාව පිලිබදවත්, වැඩිහිටියන්ට සුදුසු තේමාවක් යටතේ මෙම චිත්‍රපටය නිර්මාණය කිරීමත් පිලිබදව ආචාර්ය සෝමරතන දිසානායක සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.



Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service