මේ දිනවල මෙල්බන් නුවර දැඩි ලෙස කතා බහට ලක්වී තිබෙන සහ දිනෙන් දින ජීවිත අහිමි කරමින් පවතින Thunderstorm Asthma රෝගී තත්ත්වය සහ එහි ඉතිහාසය පිළිබඳ මෙල්බන් නුවර වෙසෙන වෛද්‍ය ලලිත් බදුරලිය මහතා සමග SBS සිංහල ගෙන එන විශේෂ සාකච්ඡාව. SBS ගුවන් විදුලි සේවා වැඩසටහන් නැවත සමාලෝචනය වෙනුවෙන් මහජන මත විමසීම දැන් ආරම්භ වී ඇත. මෙහිදී SBS ගුවන් විදුලිය විසින් එහි ශ්‍රාවකයින් වෙතින් වැඩසටහන් පිලිබඳ අදහස් විමසීමක් සිදු කරනු ලබයි. SBS සිංහල" වැඩසටහන පිළිබඳවද ඔබගේ අදහස් මෙයට එක් කළ හැකියි. ඒ සඳහා www.sbs.com.au/consultation යන වෙබ් ලිපිනය වෙත ගොස් " CLICK HERE TO SUBMIT YOUR FEEDBACK” යන කොටස මත click කර ඔබගේ අදහස් ඉදිරිපත් කිරීමට ඔබට හැකියාව ඇත. ඔබගේ මත විමසුම් දෙසැම්බර් 11 වන දින දක්වා භාරගනු ලැබේ.
SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese




