ඔස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම කාලයේදී ඔබේ ආරක්ෂාවට වැදගත් වන වෙබ් අඩවි සහ Mobile Apps මෙන්න. (SBS සිංහල/වාර්තා)

The Apps and Webs you need to stay safe this summer.

Source: SBS

ඔස්ට්‍රේලියාවේ මේ ගෙවී යන ග්‍රීෂ්ම කාලයේදී ගින්නෙන් සහ ජලයෙන් හදිසි අනතුරු ඇතිවීමේ ඉහළ අවදානමක් පවතියි.

විශේෂයෙන්ම අධික උෂ්ණත්වයක් පවතින දින වල ලැව් ගිනි ඇතිවීමේ අවදානම ඉතා වැඩිය.


 

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

මේ ග්‍රීෂ්ම නිවාඩුවේදී ඔබ විනෝද චාරිකාවක් යාමට සූදානම් වී ඇත්නම් එසේත් නැත්නම් ඔබ ලැව් ගිනි අවදානම් කලාපයක වාසය කරනවානම් ඔබ ලැව් ගිනි පිළිබඳ අවධානයෙන් සිටිය යුතු වේ.

එසේම ඔබ මේ ග්‍රීෂ්ම නිවාඩුවේදී මුහුදු තීර වල හෝ ගංගාවල පිහිනීමට හෝ ස්නානය කිරීමට යනවානම් ඒවායේ තත්ත්වයන් පිළිබඳවද පෙරාතුව දැනගෙන මනා සූදානමකින් යා යුතුය.

මේ සඳහා අත්‍යවශ්‍ය තොරතුරු දැනගැනීම සඳහා විවිධ වෙබ් අඩවි සහ Mobile Apps වර්ග ඇත.

ඔස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම කාලයේදී ඔබේ ආරක්ෂාවට ප්‍රධාන ලෙස වැදගත් වන ප්‍රධාන වෙබ් අඩවි සහ Mobile Apps වර්ග පහත පරිදි වේ.

The Apps and Webs you need to stay safe this summer.
Source: SBS

ලැව් ගිනි පිළිබඳ වෙබ් අඩවි

The Apps and Webs you need to stay safe this summer.
Source: Facebook

ලැව් ගිනි පිළිබඳ Mobile Apps

  • වික්ටෝරියා ප්‍රාන්තය - VicEmergency
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය - Fires Near Me NSW
  • ක්වීන්ස්ලන්තය - SES Assistance QLD
  • දකුණු ඔස්ට්‍රේලියාව - CFS SA
  • බටහිර ඔස්ට්‍රේලියාව - DFES
  • Emergency AUS
The Apps and Webs you need to stay safe this summer.
Source: Google Play

ජලාශ්‍රිත කටයුතු පිළිබඳ වෙබ් අඩවි සහ Mobile Apps වර්ග

  • Beachsafe App - ඔස්ට්‍රේලියාවේ සෑම මුහුදු තීරයකම පාහේ විස්තර අඩංගු වේ.
  • Dorsal App - මෝරුන් සිටින මුහුදු තීර පිළිබඳ විස්තර අඩංගු වේ.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ SharkSmart, SES FloodSafe සහ SES StormSafe App වර්ග.
  • Emergency+
  • Emergency AUS

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Share

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS Sinhala program



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now