ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය කිරීමට හෝ ස්ථිර පදිංචියට ඔබත් කැමතිද? Australian Capital Territory හි නවතම සංක්‍රමණික රැකියා ලැයිස්තුව මෙන්න. (SBS සිංහල/වාර්තා)

මෙවර ACT රැකියා ලැයිස්තුව සඳහා Skilled Visa යටතේ පවතින වීසා උප ඛාණ්ඩ 190 යටතේ අයදුම් කළ හැකිවේ.

ACT Occupations List

Source: SBS

Australian Capital Territory හෙවත් ACT, 2017 වසරේ ජූලි මස 05 වන දින සිට බල පැවැත්වෙන පරිදි එහි නවතම සංක්‍රමණික රැකියා ලැයිස්තුව හෙවත් ACT Occupations List එළි දක්වා තිබේ.

ඔබගේ හැකියාවන් සහ කුසලාතාවන් මෙන්ම ඔබ කරන රාජකාරියට අදාළ රැකියාව මෙම නවතම රැකියා ලැයිස්තුවේ තිබේදැයි විමර්ශනය කරන්න.

ඔබ ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හදාරා ස්ථිර පදිංචිය සඳහා තවත් ප්‍රසාද ලකුණු අවශ්‍යනම් මෙය ඒ සඳහා කදිම අවස්ථාවකි.  

මෙවර ACT රැකියා ලැයිස්තුව සඳහා Skilled Visa යටතේ පවතින වීසා උප ඛාණ්ඩ 190 යටතේ අයදුම් කළ හැකිවේ.

නවතම ACT රැකියා ලැයිස්තුව යටතේ Open Occupations සහ Closed Occupations යනුවෙන් රැකියා ලැයිස්තු දෙකක් අඩංගු වන අතර ඒවායේ විස්තර පහත පරිදි වේ.

Open Occupations.

ඔබේ රැකියාව ACTරැකියා ලයිස්තුවේOpen ඛාණ්ඩය යටතේ පවතීනම් ඔබට ඒ සඳහා Skilled Visa යටතේ පවතින වීසා උප ඛාණ්ඩ 190 යටතේ අයදුම් කළ හැකිවේ.

නමුත් ඊට අදාළ nomination criteria සමග ඔබේ අරමුණු සහ සුදුසුකම් සැසඳිය යුතු වේ.

Closed Occupations.

කැන්බරා වාසීන් සඳහා.

ඔබ කැන්බරා නුවර වාසය කරනවානම් ඔබේ රැකියාව ACT රැකියා ලයිස්තුවේ Open ඛාණ්ඩය යටතේ පවතීනම් ඊට අදාළ nomination criteria සමග ඔබේ අරමුණු සහ සුදුසුකම් සැසඳේ නම් ඔබට Closed Occupations යටතේ අයදුම් කළ හැකිවේ.

විදේශ රටක වාසය කරනවානම්.

ඔබ විදේශ රටක වාසය කරනවානම් ACT හි ඔබට සමීප පවුලේ කෙනෙකු හෝ රැකියා අවස්ථාවක් තිබේනම් ඔබේ අරමුණු සහ සුදුසුකම් සැසඳේ නම් ඔබට මේ යටතේ අයදුම් කිරීමට සුදුසකම් හිමි වේ.

මේ සියල්ලටම අදාළ ACT nomination criteriaමෙතනින් ලබා ගත හැකිය.

ACT Occupation Open List:

ANZSCOOccupationStatus
132111Corporate Services ManagerOpen
134212Nursing Clinical DirectorOpen
134213Primary Health Organisation ManagerOpen
134214Welfare Centre ManagerOpen
212411CopywriterOpen
212412Newspaper or Periodical EditorOpen
212413Print JournalistOpen
212415Technical WriterOpen
212416Television JournalistOpen
212499Journalist & other writers (nec)Open
225311Public Relations ProfessionalOpen
232111ArchitectOpen
232112Landscape ArchitectOpen
232411Graphic DesignerOpen
232412IllustratorOpen
232414Web DesignerOpen
233211Civil EngineerOpen
233212Geotechnical EngineerOpen
233213Quantity SurveyorOpen
233214Structural EngineerOpen
233215Transport EngineerOpen
233311Electrical EngineerOpen
233411Electronics EngineerOpen
233511Industrial EngineerOpen
233512Mechanical EngineerOpen
241111Early Childhood (Pre-Primary School) TeacherOpen
251211Medical Diagnostic RadiographerOpen
251212Medical Radiation TherapistOpen
251213Nuclear Medicine TechnologistOpen
251214SonographerOpen
251411OptometristOpen
251412OrthopistOpen
251513Retail PharmacistOpen
252411Occupational TherapistOpen
252511PhysiotherapistOpen
252711AudiologistOpen
252712Speech PathologistOpen
253111General PractitionerOpen
253112Resident Medical OfficerOpen
254311Nurse ManagerOpen
254411Nurse PractitionerOpen
254412Registered Nurse (Aged Care)Open
254413Registered Nurse (Child & Family Health)Open
254414Registered Nurse (Community Health)Open
254415Registered Nurse (Critical Care & Emergency)Open
254416Registered Nurse (Developmental Disability)Open
254417Registered Nurse (Disability & Rehabilitation)Open
254418Registered Nurse (Medical)Open
254421Registered Nurse (Medical Practice)Open
254422Registered Nurse (Mental Health)Open
254423Registered Nurse (Perioperative)Open
254424Registered Nurse (Surgical)Open
254425Registered Nurse (Paediatrics)Open
254499Registered Nurses (nec)Open
271311SolicitorOpen
272111Careers CounsellorOpen
272112Drug & Alcohol CounsellorOpen
272113Family & Marriage CounsellorOpen
272114Rehabilitation CounsellorOpen
272115Student CounsellorOpen
272199Counsellors (nec)Open
272311Clinical PsychologistOpen
272312Educational PsychologistOpen
272313Organisational PsychologistOpen
272399Psychologists (nec)Open
272499Social Professionals (nec)Open
272511Social WorkerOpen
272612Recreation OfficerOpen
272613Welfare WorkerOpen
321211Motor Mechanic (General)Open
321212Diesel Motor MechanicOpen
321213Motorcycle MechanicOpen
321214Small Engine MechanicOpen
351311ChefOpen
391111HairdresserOpen

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ACT Occupation Close ලැයිස්තුව මෙතනින් ලබා ගන්න.

-------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

 

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය

-------------------------------------------------------------------------


Share

4 min read

Published

Updated

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now