SKIP TO MAIN CONTENT

නිවසක් කුලියට ගැනීමට වඩා මිලට ගැනීම ලාබ වෙන සිඩ්නි Suburbs 10ක්. (SBS සිංහල/වීඩියෝ)

The top 10 Sydney suburbs where it’s cheaper to buy a property than rent.
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාවේ ඉහළම නිවාස මිලක් ක්‍රියාත්මක වන ප්‍රධාන නගරය ලෙස සිඩ්නි නුවර හැඳින්වේ.

එමෙන්ම ලොව ප්‍රධාන නගර අතර ක්‍රියාත්මක වන අධික මිලකින් යුක්ත නිවාස වෙළෙඳපොලක් ලෙසද සිඩ්නි නිවාස වෙළෙඳපොල වාර්තා වේ.

එනිසාම සිඩ්නි කලාපයේ නිවසක් මිලට ගැනීම මෙන්ම නිවසක් කුලියට ගැනීම සඳහාද ඉහළ මුදලක් වැය කිරීමට මේ දිනවල සිදුවේ.

නමුත් සිඩ්නි කලාපයේ ඇතැම් උප නගර (suburbs) වල නිවාස කුලියට ඉතා ආසන්න අගයක නිවාස ණය වාරිකය පවතින බැවින් Unit මාදිලියේ නිවසක් මිලට ගැනීම ඉතා වාසිදායී බව ඔබ දන්නවාද?

එවැනි ප්‍රධාන උප නගර 10 ක් පිළිබඳ ඔස්ට්‍රේලියාවේ නිවාස හා දේපළ වෙළෙඳ ක්ෂේත්‍රයේ ප්‍රකට වෙබ් අඩවියක් වන Domain වෙබ් අඩවිය වාර්තා තිබුණේ පහත අයුරිනි.

The top 10 Sydney suburbs where it’s cheaper to buy a property than rent.
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now