SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ බහුලවම සහ අඩුවෙන්ම දුම්පානය කරන Suburbs මෙන්න. (SBS සිංහල/වීඩියෝ)

Smoking
Source: Flickr

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

පසුගිය මැයි 31 වන දිනට යෙදුණු World No Tobacco Day හෙවත් ලෝක දුම්කොළ රහිත දිනය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ සියලු ප්‍රාන්ත හා ටෙරිටරි වල දුම්පානය පිළිබඳ සමීක්ෂණයක් වික්ටෝරියා විශ්ව විද්‍යාලය විසින් සිදු කළේය.

එහිදී ඔස්ට්‍රේලියාවේ අධිකවම දුම්පානය කරන සහ සාපේක්ෂව අඩුවෙන්ම දුම්පානය කරන පුද්ගලයින් වෙසෙන උප නගර හඳුනාගැනීමට හැකිවිය.

මේ වන විට සමස්ත ඔස්ට්‍රේලියාවේ දුම්පානය කරන ජාතික ප්‍රතිශතය 14% කි.

එම ජාතික ප්‍රතිශතයට සාපේක්ෂව ඔස්ට්‍රේලියාවේ අධිකවම දුම්පානය කරන සහ සාපේක්ෂව අඩුවෙන්ම දුම්පානය කරන උප නගර පහත පරිදි වේ.

SBS Sinhalese
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now