SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ශීත කාලයත් සමග ඔබ ගත යුතු Flu shot එක. (SBS සිංහල/ වීඩියෝ)

flu shot
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

එළඹෙන ජුනි මාසයේ පටන් ඔස්ට්‍රේලියාව ශීත කාලය ආරම්භ වන අතර ඒ සමගම flu රෝගය හෙවත් දරුණු උණ සෙම්ප්‍රතිශ්‍යා රෝගය පැතිරීමේ වැඩි අවධානමක් පවතින බව සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවයි.

මෙම සෞඛ්‍ය ගැටළුවෙන් මිදීමට ඔබ ගත යුතු flu එන්නත පිළිබඳ වැදගත් තොරතුරු පහත වීඩියෝවෙන් නරඹන්න.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now