SKIP TO MAIN CONTENT

2019 වසරේ සංචාරය කිරීමට හොඳම දූපත ලෙසද ශ්‍රී ලංකාව කිරුළු පළඳියි. (SBS සිංහල/වීඩියෝ)

Sri Lanka Claimed Best Island in the World for 2019.
Source: Flickr

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

2019 වසරේ ලොව සංචාරය කිරීමට සුදුසුම රට ලෙස සුප්‍රකට සංචාරක සඟරාවක් වන Lonely Planet සඟරාව ශ්‍රී ලංකාව නම් කර තිබීම මේ වන විටත් ඔබ දන්නා කරුණකි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන්  අනතුරුව ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් ලෝකයට ගැටළුවක් පැන නැගුනු නමුත් ශ්‍රී ලංකාව 2019 වසරේ ලොව සංචාරය කිරීමට සුදුසුම රට Lonely Planet සඟරාව පසුගිය මාසයේදී නැවතත් තහවුරු කළේය.

මේ අතර තවත් සුප්‍රකට සංචාරක වෙබ් අඩවියක් වන travelandleisure වෙබ් අඩවිය විසින් වාර්ෂිකව පවත්වනු ලබන  World’s Best Awards සමීක්ෂණයේ දී 2019 වසරේ සංචාරය කිරීමට හොඳම දූපත ලෙසද ශ්‍රී ලංකාව නම් කර තිබේ.

ශ්‍රී ලංකාව කිරුළු පැළඳු 2019 වසරේ සංචාරය කිරීමට හොඳම දූපත් 10 පිළිබඳ තොරතුරු පහත වීඩියෝවෙන් නරඹන්න.

Sri Lanka Claimed Best Island in the World for 2019.
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now