ඔස්ට්‍රේලියාවේ සංචාරක කටයුතු පිළිබඳ ප්‍රධාන වෙබ් අඩවියක් වන Wotif වෙබ් අඩවිය විසින් වාර්ෂිකව ශ්‍රේණිගත කිරීමකට ලක් කරන ඔස්ට්‍රේලියාවේ හොඳම සංචාරක නගර 10 මෙවරත් ප්‍රකාශයට පත් කර තිබේ.
නිවාඩුවක් ගත කිරීමට වඩාත් සුදුසු, වියදම් අතින් දැරිය හැකි සහ අමතක නොවන අත්දැකීම් සමීප කරවීමේ හැකියාව යන ප්‍රධාන නිර්ණායක මත මෙම නගර තෝරා තිබේ.
සංචාරය කිරීම සඳහා 2019 වසරේ හොඳම ඔස්ට්‍රේලියානු නගර 10 පහත පරිදි වේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

