SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ කුලී නිවාසයක් ලබා ගැනීමේදී සැලකිලිමත් විය යුතු ප්‍රධාන කරුණු. (SBS සිංහල/වීඩියෝ)

කුලී නිවෙස් හිමියා, දේපළ වෙළෙඳාම් ඒජන්තවරයා සහ කුලී නිවැසියා මෙම නීති මාලාවට එකඟව කටයුතු කළ යුතුය.

Renters’ main checklist in Australia
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

එම කුලී නිවාස සෘජුවම කුලී නිවෙස් හිමියා හරහා හෝ දේපළ වෙළෙඳාම් ඒජන්තවරයෙකු හරහා හෝ කුලියට ලබා දෙයි.

ඒ කුමන අයුරකින් හෝ කුලී නිවසක් ලබා ගැනීමේදී ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම හා ටෙරිටරියකම පොදු නීති මාලාවක් තිබේ.

ඒ අනුව කුලී නිවෙස් හිමියා, දේපළ වෙළෙඳාම් ඒජන්තවරයා සහ කුලී නිවැසියා මෙම නීති මාලාවට එකඟව කටයුතු කළ යුතුය.

ඔස්ට්‍රේලියාවේ කුලී නිවාසයක් ලබා ගැනීමේදී සැලකිලිමත් විය යුතු ප්‍රධාන කරුණු කිහිපයක් පවතී.

පහත වීඩියෝවෙන් එම කරුණු පිළිබඳව දැක්වේ.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now