SKIP TO MAIN CONTENT

අගෝස්තු මාසයේදී ඔස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට සුදුසුම ස්ථාන 6 ක්. (SBS සිංහල/වීඩියෝ)

The Best Places in Australia to Visit in August.
Source: Flickr

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

මේ ගෙවී යන්නේ ඔස්ට්‍රේලියාවේ ශීත ඍතුවේ අවසාන මාසය වේ.

ඉන් අනතුරුව පැමිණීමට නියමිතව ඇත්තේ වසන්ත සෘතුවය.

වසන්ත සෘතුව උදාවීමට පෙර මේ අගෝස්තු මාසයේ ඔස්ට්‍රේලියාව තුළ ඔබ සංචාරය කිරීමට අපේක්ෂා කරනවානම් ඒ සඳහා සුදුසුම ස්ථාන 6 ක් පහත වීඩියෝවෙන් දැක්වෙයි.

The Best Places in Australia to Visit in August.
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now