මැයි මාසයේදී ඔස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට සුදුසුම ස්ථාන 5 ක්. (SBS සිංහල/වීඩියෝ)

Best places to visit in Australia in May

Source: Flickr

ඔස්ට්‍රේලියාවේ මේ ගෙවී යන්නේ සරත් ඍතුවය.

ග්‍රීෂ්ම ඍතුව අවසන් වී ශීත ඍතුව උදාවන තෙක් ගතවන මේ කාලයේ ඔස්ට්‍රේලියාව උණුසුම් කාලගුණයේ සිට ශීත කාලගුණයට සම්ප්‍රේෂණය වෙමින් පවතී.

එම සම්ප්‍රේෂණයට සමගාමීව ඔස්ට්‍රේලියානු පරිසරයේ ඇතිවන සුන්දර වෙනස් කම් නිසාම මේ ගෙවී යන මැයි මාසයේ සංචාරය කිරීම විශේෂත්වයක් ගනී.

ගෙවී යන මැයි මාසයේ ඔස්ට්‍රේලියාව තුළ ඔබ සංචාරය කිරීමට අපේක්ෂා කරනවානම් ඒ සඳහා සුදුසුම ස්ථාන 5 ක් පහත වීඩියෝවෙන් දැක්වෙයි.

----------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

පෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP  (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

----------------------------------------------------------------------------------------------------


1 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now