SKIP TO MAIN CONTENT

ලොව ජීවත්වීමට වඩාත් සුදුසුම රට ඔස්ට්‍රේලියාවද? අලුත්ම මත විමසුමේ තොරතුරු මෙන්න. (SBS සිංහල/ වීඩියෝ)

Is Australia the best country in the world?
Source: Pixabay

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ලොව ජීවත්වීමට සුදුසුම රටවල සහ නගර තේරීමේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වාර්ෂිකව ක්‍රියාත්මක වේ.

එහිදී ඔස්ට්‍රේලියාව ද එම ශ්‍රේණිගත කිරීම් වල ඉහළ පෙළේ රටවල අතර පවතින රටකි.

එමෙන්ම ලොව ජීවත්වීමට වඩාත් සුදුසු නගර අතරේ මෙල්බර්න් නුවර වසර 2011 සිට 2018 දක්වා 7 වරක් කිරුළු පැළඳි අතර 2018 සහ 2019 වසර වල දෙවැනි ස්ථානයට පත්ව තිබේ.

මෙල්බර්න් නුවරට අමතරව සිඩ්නි, ඇඩිලේඩ් යන නගර ද එම දර්ශකයේ පළමු ස්ථාන 10 ට තේරී පත්ව ඇත.

නමුත් ජීවත්වීමට ලොව සුදුසුම රට ඔස්ට්‍රේලියාව යයි ඔස්ට්‍රේලියානුවන් සිතන ආකාරය ඉතා වෙනස් බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

ABC පුවත් සේවය මගින් සිදුකළ Australia Talks ජාතික සමීක්ෂණයේදී හෙළිවූ එම තොරතුරු පහත වීඩියෝවෙන් නරඹන්න.

Is Australia the best country in the world?
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now