SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ වසන්ත සෘතුවේදී අතිශය කරදරකාරී රෝගී තත්ත්වයක් වන Hay Fever වලට හේතු සහ ඉන් මිදිය හැකි ක්‍රම මෙන්න. (SBS සිංහල/ වීඩියෝ)

What are the main causes for hay fever?
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාවේ ශීත සෘතුව අවසන් වී මේ එළඹ ඇත්තේ වසන්ත සෘතුව වේ.

වසන්ත සෘතුව ආරම්භ වීමත් සමග බහුතරයක් ඔස්ට්‍රේලියානුවාසීන්ට පීඩා විඳීමට සිදුවන සෞඛ්‍ය ගැටළුවක් වන්නේ Hay Fever රෝගී තත්ත්වයයි.

මෙවර මෙම Hay Fever රෝගී තත්ත්වය, සාමාන්‍ය කාලයටත් පෙර සිටම පැමිණ ඇති බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීහු පවසති.

ඔස්ට්‍රේලියානු රජයට අයත් healthdirect වෙබ් අඩවිය සඳහන් කරන පරිදි Hay Fever රෝගී තත්ත්වය සඳහා බලපාන ප්‍රධාන හේතු සාධක මොනවාද සහ ඉන් මිදෙන්නේ කුමන අයුරින්ද යන්න පහත වීඩියෝවෙන් නැරඹිය හැකිය.

What are the main causes for hay fever?
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now