SKIP TO MAIN CONTENT

මෙල්බර්න් නුවරට ආසන්නව පිහිටි දර්ශනීය දිය ඇලි 05 ක්. (SBS සිංහල/වීඩියෝ)

Five spectacular waterfalls to visit near Melbourne
Source: Flickr

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

දිය ඇලි යනු ස්වභාවික පරිසරයේ සුන්දරත්වය තීව්‍ර කරන තවත් අපූරු ස්වභාවික දායාද වේ.

මෙල්බර්න් කලාපයේ වෙසෙන හෝ වෙනත් ප්‍රාන්තයක සිට මෙල්බර්න් හි සිරි නැරඹීමට පැමිණෙන ඔබට ඔබගේ නිවාඩු දිනයකදී නැරඹීමට යාහැකි මෙල්බර්න් නුවරට ආසන්නව පිහිටි දර්ශනීය දිය ඇලි 05 ක් පිළිබඳ තොරතුරු පහත වීඩියෝවෙන්...

SBS Sinhalese
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now