මෙල්බර්න් කොරෝනා ආසාදිතයින් ආ ගිය ස්ථාන ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ අවන්හලකුත්, සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

COVID disaster payments for individuals and businesses affected by lockdown.

Victoria'da belli kurallar dahilinde tam kapanma sona erdi. Source: Getty Images

මෙල්බර්න් කොරෝනා ආසාදිතයින් ආ ගිය ස්ථාන ඇතුළත් ලැයිස්තුවට තවත් ස්ථාන ගණනාවක් අලුතින් එකතු කිරීමට වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ (05/01) දිනයේදී පියවර ගෙන තිබේ.

ඒ අනුව පහත සඳහන් ස්ථාන වලට අදාළ දින හා වේලාවන් හිදී ගිය යම් අයෙකු වේ නම් වහාම කොරෝනා පරීක්ෂාවක් සිදුකරගෙන negative ප්‍රතිඵලයක් ලැබෙන තෙක් ස්වයං නිරෝධායනය වන ලෙස වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

  1. Chadstone Shopping Centre (Culture Kings, Huffer, JD Sports, Jay Jays, H&M, Uniqlo, Myer, Superdry, Footlocker සහ Dumplings Plus යන සාප්පු): 2020 දෙසැම්බර් 26 දින පෙරවරු 6 සිට පස්වරු 2 දක්වා
  2. MCG (Great Southern Stand's zone 5): 2020 දෙසැම්බර් 27 දින පස්වරු 12.30 සිට පස්වරු 3.30 දක්වා
  3. Metro trains - Mernda line(Southern Cross සහ Victoria Park දුම්රිය ස්ථාන අතර): 2020 දෙසැම්බර් 28 දින පස්වරු 2.30 සිට පස්වරු 2.45 දක්වා
  4. The Nike Company(South Melbourne): 2020 දෙසැම්බර් 30 දින මධ්‍යහන 12.00 සිට පස්වරු 12.45 දක්වා
  5. Tamarind 8 ශ්‍රී ලංකාවේ අවන්හල (Narre Warren): 2020 දෙසැම්බර් 30 දින පස්වරු 6.30 සිට රාත්‍රී 7.00 දක්වා
  6. Lakeside Paddle Boats (Emerald Lake Park, Emerald): 2020 දෙසැම්බර් 31 දින පස්වරු 3.30 සිට පස්වරු 5.30 දක්වා
  7. Sikh Temple (Keysborough): 2021 ජනවාරි 01 දින පස්වරු 3.00 සිට පස්වරු 5.00 දක්වා
  8. Nandos(Elizabeth Street, Melbourne): 2021 ජනවාරි 01 දින පස්වරු 2.00 සිට පස්වරු 2.30 දක්වා

මෙල්බර්න් කොරෝනා ආසාදිතයින් ආ ගිය ස්ථාන ඇතුළත් සම්පූර්ණ ලැයිස්තුව මෙතනින් ලබාගන්න.


Share

2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now