SKIP TO MAIN CONTENT

වසන්ත සෘතුවට පෙර ශීත සෘතුවේදී ඔස්ට්‍රේලියාවේ නිවසක් මිලට ගැනීම වඩා වාසිදායක ඇයි? (SBS සිංහල/වීඩියෝ)

Five reasons to buy a property now instead of waiting for spring.
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාවේ මේ තවමත් ගෙවී යන්නේ ශීත සෘතුව වේ.

ලබන මාසයේ සිට වසන්ත සෘතුව ආරම්භ වීමත් සමගම ඔස්ට්‍රේලියානු ස්වභාවික පරිසරයේ මෙන්ම වෙළෙඳ පොළේ ද පැහැදිලි වෙනස්කම් දක්නට ලැබේ.

වසන්ත සෘතුව එළඹීමත් සමග ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙඳ පොළ ද වෙනස්වීමට නියමිත බවට අනාවැකි පළ වේ.

ඔබ ඔස්ට්‍රේලියාවේ නිවසක් මිලට ගන්නවා නම් වසන්ත සෘතුව පැමිණෙන තෙක් නොසිට දැන්ම ක්‍රියාත්මක විය යුතු බව නිවාස හා දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ විශේෂඥයින් පවසන බව ඔස්ට්‍රේලියානු නිවාස හා දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම වෙබ් අඩවියක් වන Domain වෙබ් අඩවිය වාර්තා කරයි.

එසේ පැවසීමට ඇති ප්‍රධාන හේතු පිළිබඳව පහත වීඩියෝවෙන් නරඹන්න.

Five reasons to buy a property now instead of waiting for spring.
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now