SKIP TO MAIN CONTENT

ක්වීන්සලන්තයේ ආකර්ෂණීයම ස්ථාන 5 ගැන දන්නවාද? (වීඩියෝ)

Queensland
Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාවේ Sunshine ප්‍රාන්තය ලෙසද හැඳින්වෙන ක්වීන්සලන්ත ප්‍රාන්තය ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම සහ ප්‍රධානතම නිවාඩු ගත කිරීමේ පාරාදීසය බවට පත්වී තිබේ.

දුටුවන් මන බඳින රත්‍රන් පැහැති වෙරළ තීරයන්, නිවර්තන දේශගුණයකින් සපිරි කුඩා දූපත්, දිය මත ලිස්සා යාමේ පහසුකම් ඇති මුහුදු කලාප, ලෝක උරුම ලයිස්තුවේ ඇති වැසි වනාන්තර, කොරල් පර, ගංගා, දිය ඇළි වැනි ස්වභාවික සුන්දරත්වයෙන් සපිරි ක්වීන්ස්ලන්තය ලෝක සංචාරකයින්ගේද ප්‍රමුඛතම සංචාරක පාරාදීසයක් බවට ප්‍රචලිතය.

ක්වීන්ස්ල්නත ප්‍රාන්ත රජයේ මෙන්ම ඔස්ට්‍රේලියාවේ සංචාරක වෙබ් අඩවියේ දත්ත වලට අනුව 2017 වසරේ ක්වීන්ස්ල්නතයේ ආකර්ෂණීයම ස්ථාන 5 පහත වීඩියෝවෙන් නරඹන්න.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now