SKIP TO MAIN CONTENT

මාර්තු 22 අවසන් වන විට ඔස්ට්‍රේලියාවේ කොරෝනා ආසාදිතයින්ගේ ප්‍රමාණය 1355 ක් දක්වා ඉහළට

Coronavirus
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාවේ කොරෝනා වයිරසය ආසාදිතවූවන්ගේ ප්‍රමාණය ඊයේ (22/03) රාත්‍රී 8 වන වන විට 1,355 ක් ලෙස වාර්තා වේ.

ඉන් 88 ක් සුවය ලබා ඇති බවද සඳහන්.

මේ වන විට ඔස්ට්‍රේලියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 7 කි.

ඔස්ට්‍රේලියාවේ ඉහළම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වන අතර එම ප්‍රමාණය 533 කි.

වික්ටෝරියානු ප්‍රාන්තය එම ලැයිස්තුවේ දෙවැනි තැන ගෙන ඇති අතර ආසාදිතයින්ගේ සංඛ්‍යාව 296 කි.

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි අනුව ඊයේ (22/03) රාත්‍රී 8 වන වන විට කොරෝනා වයිරසය ආසාදිතවූවන්ගේ ප්‍රමාණය පහත පරිදි වේ.

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය - 533 (මරණ 6)
  • වික්ටෝරියානු ප්‍රාන්තය - 296
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය - 259
  • බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය - 120 (මරණ 01)
  • දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය - 100
  • ටස්මේනියා ප්‍රාන්තය - 22
  • Australian Capital Territory - 20
  • Northern Territory - 05
Coronavirus
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now