SKIP TO MAIN CONTENT

කොරෝනා වසංගතයත් සමග ඔස්ට්‍රේලියාවේ ඔබට මේ දිනවල ලැබෙන වංචනික කෙටි පණිවිඩයක් පිළිබඳ රජයෙන් රතු එළි (SBS සිංහල/ වීඩියෝ)

COVID-19 scam messages targeting Australians
Source: Pixabay

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

කොරෝනා වසංගතයත් සමග ඔස්ට්‍රේලියානුවාසී ජනතාවට මේ දිනවල වංචනික කෙටි පණිවිඩයක් (text message) ලැබෙන බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ staysmartonline වෙබ් අඩවිය අනතුරු අඟවයි.

කොරෝනා වසංගතයට මුවාවී සංවිධානාත්මකව ක්‍රියාත්මක කෙරෙන මෙම scam එක හෙවත් වංචනික කෙටි පණිවිඩ ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු පහත වීඩියෝවෙන් නරඹන්න.

COVID-19 scam messages targeting Australians
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now