ඔස්ට්‍රේලියාවේ වසන්ත සෘතුවේ අවසන් මාසය ලෙස නොවැම්බර් මාසය හැඳින්වේ.
නොවැම්බර් මාසයේ ඔස්ට්‍රේලියාව තුළ ඔබ සංචාරය කිරීමට අපේක්ෂා කරනවානම් experienceoz සංචාරක වෙබ් අඩවියට අනුව ඒ සඳහා සුදුසුම ස්ථාන 5 ක් පහත වීඩියෝවෙන් දැක්වෙයි.

 Source: SBS Sinhala
Share







