SKIP TO MAIN CONTENT

වික්ටෝරියා ප්‍රාන්තයේ රෝස පාට විල් සොයා චාරිකාවක් යමු. (SBS සිංහල/ වීඩියෝ)

Where to find Victoria’s pink lakes.
Source: Flickr

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

රෝස පැහැති විල් පිළිබඳ කතාබහ කරන විට ඔස්ට්‍රේලියාව අමතක කළ නොහැකිම රටකි.

ලොව සුප්‍රසිද්ධ pink lakes හෙවත් රෝස පැහැති විල් ගණනාවක් ඔස්ට්‍රේලියාවේ පිහිටීම එයට හේතුව වේ.

ඔබ ගුවන් මගින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන විට හෝ ඔස්ට්‍රේලියාවෙන් පිටව යන විට හෝ ඔස්ට්‍රේලියානු භූමියේ කුඩා රෝස පැහැති කොටු ලෙස දක්නට ලැබෙන්නේ ද මෙම රෝස පැහැති විල්ය.

මෙම විල් වල ජලය රෝස පැහැය ගැනීමට වර්ෂාව අඩුවීම, ලවණතාවය අධික වීම, ඇල්ගී වර්ධනය, අධික උෂ්ණත්වය වැනි ප්‍රධාන සාධක බලාපා ඇති බවද වාර්තා වේ.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය, දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය මෙන්ම වික්ටෝරියා ප්‍රාන්තය මෙම රෝස පැහැති විල් වලට ඔස්ට්‍රේලියාව තුළ නිවහන සපයයි.

නමුත් මෙම රෝස පැහැති විල් වැඩි වශයෙන් දක්නට ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තය තුළ බව ඔබ දන්නවාද?

එලෙස වික්ටෝරියා ප්‍රාන්තයේ පවතින සුප්‍රසිද්ධ රෝස පැහැති විල් පිළිබඳව මූලික තොරතුරු පහත වීඩියෝවෙන් නරඹන්න.

stroke
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now