SKIP TO MAIN CONTENT

චාරිකාවක් යන්න කියාපු මෙල්බර්න් කලාපයේ සැඟවුණු උද්‍යාන. (SBS සිංහල/ වීඩියෝ)

The best secret gardens in Melbourne.
Source: Flickr

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

මෙල්බර්න් නුවර පිහිටි හරිත උද්‍යාන පිළිබඳව කතා කරන විට මෙල්බර්න් නගරයේ පිහිටි Royal Botanic Garden හෙවත් රාජකීය උද්භිද උද්‍යානය ප්‍රසිද්ධියක් උසුලයි.

නමුත් එයට අමතරව මෙල්බර්න් කලාපයේ තවත් සැඟවුණු උද්‍යාන ගණනාවක් ඇති බව ඔබ දන්නවාද?

මෙල්බර්න් නුවර එලෙස සැඟවුණු උද්‍යාන කිහිපයක් පිළිබඳ තොරතුරු පහත වීඩියෝවෙන් ඔබට නැරඹිය හැකිය.

The best secret gardens in Melbourne.
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now